Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කච්චතිව් දූපත ඉන්දියාවට පවරාගැනීමට තමිල්නාඩුවේ යෝජනාවක් සම්මතයි.

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට එරට ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් කච්චතිවු දූපත ඉන්දියාවට ලබාගත යුතු බවද එම යෝජනාවේ සඳහන්ය.

එම පක්ෂයේ නායක සහ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. සම්මත කරගන්නා ලද යෝජනාව ඉන්දියාවේ මධ්‍යම රජය වෙතය යොමු කිරීමටද එහිදී තීරණය වී ඇත.

Related posts

Gandhi flip flops sold on Amazon cause anger in India

Mohamed Dilsad

14 வீரர்களுடன் சென்ற போர் விமானம் மாயம்

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වැනි දා

Mohamed Dilsad

Leave a Comment