Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී පාදය වන්දනා කළ හිටපු ජනාධිපති

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෞතම ශ්‍රී පාදය වන්දනා කර තිබේ. හිටපු ජනාධිපතිවරයා, පසුගියදා නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ගොස් ශ්‍රී පාදය වැඳ ආශිර්වාද ලබාගෙන ඇති බව සඳහන්.

ඔහු නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ‘පා ගමනින්’ ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා වීමද විශේෂත්වයක්. එහිදී ශ්‍රී පාද උඩ මළුවේදී ශ්‍රී පාදය අභියසදී හිටපු ජනාධිපතිතුමා ආගමික වතාවත්වල ද නිරත වූහ.

Related posts

NBRO issues landslide warning

Mohamed Dilsad

லோட்டஸ் சுற்றுவட்ட வீதிக்கு பூட்டு

Mohamed Dilsad

අද එන්නත් ලබාදෙන ස්ථාන

Mohamed Dilsad

Leave a Comment