Trending Newsඑසැන පුවත්දේශීය

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත් අමාතයංශය පවසයි.

Related posts

රුපියල් 35කට ආනයනික බිත්තර සතොසෙන්

Mohamed Dilsad

No shortage of Dengue medicine

Mohamed Dilsad

බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවධානමක්

Mohamed Dilsad

Leave a Comment