Trending Newsඑසැන පුවත්දේශීය

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අතුරුගිරිය පොලීසියේ තුනකට ස්ථාන මාරු

කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ අතුරුගිරිය පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර ඇත. ඒ එම සිද්ධිය සම්බන්දයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.

එම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරු කර ඇත. අභාවප්‍රාප්ත කලාකාරු ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින් සඳහන් කළේ තමන් අනීතිකව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් ශාරීරික හිංසා සිදු කරන ලද බවයි.

Related posts

பேருந்து கவிழ்ந்து விபத்து – மாணவர்கள் உட்பட 28 பேர் வைத்தியசாலையில்

Mohamed Dilsad

துனிசியாவை 2-1 என வீழ்த்தியது இங்கிலாந்து

Mohamed Dilsad

Abu Bakr al-Baghdadi: US releases first images of raid on compound – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment