Trending Newsඑසැන පුවත්දේශීය

කොරියාවේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට දෙන්න – විපක්ෂ නායක සජිත්, කොරියානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වින.

එහිදී , ශ්‍රී ලංකාව හා කොරියාව අතර දීර්ඝ කාලයක සිට පවතින සබඳතා නොවෙනස්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් එම සබඳතා පවත්වාගෙන යන ලෙසට ඉල්ලා සිටියේය. ඒ සඳහා තමාගේ සහයෝගය නිරන්තරයෙන් ලැබෙන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට කොරියාවෙන් ලැබෙන රැකියා අවස්ථා ගණන වැඩි කර දෙන ලෙසද ඉල්ලීමක් කළේය. .

Related posts

පොලිස් ලොක්කෝ දෙදෙනෙකු හදිසියේ මහ ධනවතුන් වෙලා

Editor O

2 ஆயிரத்து 500 பேருக்கு எதிராக நடவடிக்கை-மின்சாரத்துறை அமைச்சு

Mohamed Dilsad

Japanese Foreign Minister here for bilateral talks

Mohamed Dilsad

Leave a Comment