Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මාලු මිල අහසට

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසයි.

ලින්නෝ කිලෝග්‍රෑමයක් රුපියල් 2200 කට අලෙවි වන බව, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවසුවේය.

තලපත් කිලෝග්‍රෑමයක් ද රුපියල් 2200 කටත් අලෙවි වන අතර, තෝරා මාළු කිලෝග්‍රෑමයක් අද දිනයේ රුපියල් 2500 කට අලෙවි කෙරෙන බවත් ඒ මහතා කියා සිටියේය.

Related posts

Fifty Jaffna youths join Army

Mohamed Dilsad

கீத் நோயர் கடத்தல் சம்பவம் – இராணுவ புலனாய்வுப் பிரிவின் அதிகாரி விளக்கமறியலில்

Mohamed Dilsad

ශ්‍රී ලංකා තේ සඳහා ඇති තීරු බදු පහත හෙලීමට දකුණු අප්‍රිකාව සූදානමින්

Mohamed Dilsad

Leave a Comment