Trending Newsඑසැන පුවත්දේශීය

ආචාර්යය අශෝක රංවලගේ ”ආචාර්යය උපාධිය” ගුවනින් රැගෙන ඒමට සැලසුම්

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක ආචාර්යය අශෝක රන්වල මහතාගේ නියෝජිතයකු ජපානය බලා පිටත්ව යෑමට නියමිතව ඇතැයි වාර්තාවෙයි.

ඒ අනුව ඔහුගේ සමීපතමයෙකු එම විශ්වවිද්‍යාලය බලා ඉතා නුදුරේදීම පිටත්ව යනුඇතැයි සඳහන්. ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග වාර්තා කරයි. දැනට එම සරසවිය අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන්නේ 2005 වසරෙන් පසු ලබාගන්නා ආචාර්ය උපාධි සහතික පමණක් බවද කියැවෙයි.

Related posts

வடக்கில் இராணுவ முகாமும் அகற்றப்படாது – ஜனரால் கமல் குணரத்ன

Mohamed Dilsad

නිරෝධායන මධ්‍යස්ථාන ගණන වැඩි කෙරේ

Mohamed Dilsad

அனர்த்தங்களால் பலியானவர்களின் எண்ணிக்கை மேலும் அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment