Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පත් කරයි.

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් නම් කර තිබේ. ඒ අනුව, ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අබු බකර් අතම්බාවා මහතා පත් කර තිබේ. විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇති අතර ඔහුගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා නම් කර තිබේ.

එමෙන්ම සුළු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පත් කිරීමටද පියවර ගෙන තිබේ. ඒ අනුව, ව්‍යවස්ථාදායක සභාවට තව පත් කිරීමට ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණි.

Related posts

சித்திரைப் புத்தாண்டை முன்னிட்டு எதிர்வரும் திங்கட்கிழமை முதல் சுற்றிவளைப்புகள்

Mohamed Dilsad

Two Police Officers on duty shot at Akuressa

Mohamed Dilsad

රුපියලේ අගය පහත වැටීම බරපතල තත්ත්වයක් අනුර කුමාර කියයි.

Mohamed Dilsad

Leave a Comment