Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ තක්සේරුවක්.

අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් මේ දිනවල සිදුකරමින් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. තක්සේරුව අනුව ආරක්ෂාව ලබාදීමට නියමිතයි.

අමාත්‍යවරු කිහිප දෙනෙකුට ආරක්ෂාව අවශ්‍ය වන මේ වන විට සිදු කරනු ලබන තක්සේරු වලින් පෙනී ගොස් ඇත.ඒ අනුව ඉදිරියේදී මෙම තක්සේරුව අවසානය සලකා බලමින් ආරක්ෂාව ලබා දිය යුතු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත..

Related posts

Pujith Jayasundara and Hemasiri Fernando further remanded

Mohamed Dilsad

Sri Lanka amends law to improve investment climate

Mohamed Dilsad

විදුලිබල පනතට එරෙහිව අධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment