Trending News

ගෑස් සිලින්ඩරයෙන් කංචන පාර්ලිමේන්තුවට…?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එම ජාතිය ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නම යෝජනා කර ඇති බවය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණි.

Related posts

Sri Lanka seeks waiver for Iranian oil imports

Mohamed Dilsad

පොල් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කරාවිද ?

Editor O

පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

Leave a Comment