Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ විශ්වවිද්‍යාලයට අදාළ ගැසට් නිවේදනයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධ්‍යාපන  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, ජනමාධ්‍ය අධ්‍යන අංශය, භාෂා අධ්‍යන අංශය, පරිගණක අධ්‍යන අංශය හා ප්‍රාසාංගික කලා අධ්‍යන අංශය එහි අධ්‍යන අංශ ලෙස ගැසට් කර තිබේ.

Related posts

අධිවේගී මාර්ග හදනවට අපි විරුද්ධ වුණේ නැහැ – ටිල්වින්

Editor O

නීතියේ ආධිපත්‍ය සුරකින ලෙස, ජනාධිපතිට මහජන පෙත්සමක්

Editor O

ஜப்பான் புதிய மன்னருடன் அமெரிக்கா ஜனாதிபதி சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment