Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ට ගෑස් සිලින්ඩරයේ තනතුරක්

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස නම්කර තිබේ. ඊයේ (02) පස්වරුවේදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. මෙම පත්කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

Related posts

SLR signs agreement with Prima Company

Mohamed Dilsad

බස්නාහිරින් පිටවීමට තිබූ තහනම් කාලය අද මැදියම් රැයෙන් අවසන්

Mohamed Dilsad

අමාත්‍යවරු රැසක් අද වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment