Trending Newsඑසැන පුවත්දේශීය

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් මුහම්මදු සාලි නලීම් මහතා, කථානායක අශෝක රංවල මහතා ඉදිරියේ අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත් අතර එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි විය. ඒ අනුව එම මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණා.

Related posts

Navy renders assistance to raid 2 cannabis cultivation

Mohamed Dilsad

இந்தியப் பிரதமர் நரேந்திர மோடி இன்று மலையகம் விஜயம்

Mohamed Dilsad

பிலிப்பைன்ஸுக்கும் இலங்கைக்கும் இடையிலான தொடர்புகள் பலப்படுத்தப்படும்

Mohamed Dilsad

Leave a Comment