Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්ධන මිල දැනෙන ලෙස සංශෝධනය කරයි.

ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර  එහි නව මිල රුපියල් 286 ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් නොකර ඇති අතර එහි මිල 313කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188කි.

Related posts

இலங்கை அணியின் முகாமையாளராக சரித் சேனநாயக்க நியமிப்பு

Mohamed Dilsad

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුතින් රේල් පාරවල් 03 ක්

Mohamed Dilsad

கேளிக்கை விடுதியில் துப்பாக்கி சூடு – 7 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment