Trending Newsඑසැන පුවත්දේශීය

ඩෙංගු හිස ඔසවයි. රෝගීන් 45,448ක් : මරණ 22ක්

ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 45,448ක් මෙරටින් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි, එම සංඛ්‍යාව 19,487කි. ඩෙංගු වැළඳීමෙන් 22 දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

Related posts

බේරුවලදී ධීවර යාත්‍රාවක් පෙරළී දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

Residents living on the banks of Maha-Oya cautioned on safety

Mohamed Dilsad

රූපලාවන්‍යාගාර ආරක්ෂිත ක්‍රමවේද යට‍තේ යළි විවෘත කිරීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment