Trending Newsඑසැන පුවත්දේශීය

දෙමළ ජාතික සන්ධානය ගත් තීරණය

ජනාධිපතිවරයා හා වත්මන් රජය ගන්නා නිවැරදි තීන්දු තීරණ වලට තම පක්‍ෂයේ සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් සඳහන් කරයි.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල නිසි ලෙස කළමනාකරණය කරමින් සිටින බවත් එය ධනාත්මක ලකුණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එනිසා ජනාධිපතිවරයා ගන්නා රටට වැදගත් ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවට සහාය දීමට තම පක්ෂය සූදානම් බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

Related posts

පළාත් පාලන ආයතන නාම යෝජනා ප්‍රතික්ෂේපවීම් වළක්වා ගැනීමට උපදෙස්

Editor O

අධිවේගී මාර්ගත් වසා දැමේ

Mohamed Dilsad

මේ වසරේ ඩෙංගු රෝගීන් 55,012ක් හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment