Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම්

රටපුරා ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් හෙට(25) සිට ලබන 28වනදා දක්වා ගංගා ද්‍රෝණි කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව පහත දැක්වෙන ගංගා ද්‍රෝණිවල පහත බිම්වල ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.

මල්වතු ඔය ද්‍රෝණිය, කලා ඔය ද්‍රෝණිය, කනගරායන් ආරු ද්‍රෝණිය, පරංගි ආරු ද්‍රෝණිය, මා ඔය ද්‍රෝණිය, යාන් ඔය ද්‍රෝණිය, මහවැලි ගඟ ද්‍රෝණිය, මාදුරු ඔය ද්‍රෝණිය, මුන්දෙනිආරු ද්‍රෝණිය, ගල් ඔය ද්‍රෝණිය, හැඩ ඔය ද්‍රොණිය, විල ඔය ද්‍රෝණිය

Related posts

වැඩබලන අගවිනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Editor O

Malala Yousafzai receives highest U.N. honor to promote girls education

Mohamed Dilsad

Jonah Hill in talks for villain role in ‘The Batman’

Mohamed Dilsad

Leave a Comment