Trending Newsඑසැන පුවත්දේශීය

වට්ස්ඇප් මෘදුකාංගයට අලුත් විශේෂාංගයක්

වට්ස්ඇප් මෘදුකාංගයේ නවතම විශේෂාගයක් හඳුන්වාදීමට, ඒම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව වෙනත් අයෙක් වෙත යොමු කරන ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකිය. පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බව සඳහන්.

වට්ස්ඇප් හෝ තෙවන පාර්ශවයන්ට හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්‍රවේශ විය නොහැකි බව එම සමාගම සඳහන් කරයි. අදාළ පණිවුඩට තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් වනු ඇති. මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

Related posts

පොලිස්පතිවරයාට සිතාසි

Mohamed Dilsad

UNP MPs set for crunch talks

Mohamed Dilsad

பாராளுமன்ற உறுப்பினர் காதர் மஸ்தான் பயணித்த வாகனம் விபத்து;மூவர் காயம்

Mohamed Dilsad

Leave a Comment