Trending Newsඑසැන පුවත්දේශීය

දස වෙනි පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණ තනතුර

දසවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ. විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම මත සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස නම් කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර ඉහළ යාමක්

Mohamed Dilsad

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ

Mohamed Dilsad

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණුවලට එරෙහි තීන්දුව හෙට

Mohamed Dilsad

Leave a Comment