Trending Newsඑසැන පුවත්දේශීය

කැපී පෙනෙන බහුතරය සමග ජාතික ජන බලවේගය ඉදිරියෙන්

පාර්ලිමේන්තු මැතිවරණයේ නිකුත්වී ඇති ප්‍රතිඵළ අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ කැපී පෙනෙන බහුතරය ලබාගෙන තිබේ.

දැනට ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව ඒ ඒ දේශපාලන පක්ෂය ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය සහ ආසන ගණන

ජාතික ජන බලවේගය – ඡන්ද 6,842,223 ආසන 123යි.

සමගි ජන බලවේගය – ඡන්ද 1,966,875 ආසන 31 යි
දෙමළ සන්ධානය – ඡන්ද 252,548 ආසන 06යි
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – ඡන්ද 493,359 ආසන 03යි
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද 350,287 ආසන 02

Related posts

இலஞ்சம் பெற்ற பொலிஸ் பரிசோதகர் விளக்கமறியலில்

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

SLIDA பசுமை வாரம் கண்காட்சி ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment