Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍යවරු භාවිතා කළ නිල නිවාසවලට කරන්න යන දේ

කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් ඉදිකර ඇති නිල නිවාස සංචාරක නිවාස ලෙස යොදා ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව එම නිවාසයන්ට සිදු කරන්නේ කුමක්දැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයේ මතය විමසීමට නියමිතව ඇත.

කැබිනට් අමාත්‍යවරු වෙනුවෙන් වෙන් කර ඇති නිල නිවාස විසි අටක් මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් භාරයට පත් කර ඇත.

Related posts

Taylor, Williams back in Zimbabwe squad; Raza not picked

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment