Trending Newsඑසැන පුවත්දේශීය

පියාගේ රථයට යටවූ දරුවා ජීවිතක්ෂයට

මරදාන – දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රථයක් නිවස අසළ ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු ජිප් රථයට යටවී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03ක් වූ දුම්රිය නිවාස, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්. එම දරුවාගේ පියා, නිවස අසළ ජීප් රථය ගාල් කිරීමට පිටුපසට ගැනීමේදී පිටුපස සිටි ඔහුගේ දරුවා එම රථයට යටවීමෙන් ඊයේ (10) දහවල්, මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

Five arrested for causing unrest in Jaffna

Mohamed Dilsad

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා අත්අඩංගුවට

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක් අපේක්ෂකයෙක් ට වියදම් කළ හැකි උපරීම මුදල ප්‍රකාශයට පත් කරයි

Editor O

Leave a Comment