Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ ගතවූ කාලය තුළ රියදුරු බලපත්‍ර 3,200ක් අධිකරණයෙන් තාවකාලිකව තහනම් කරලා

මෙම වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර 3,249 ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ. රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරැදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව ඔහු පැවසීය.

Related posts

INDIA: Assembly Election Dates For Uttar Pradesh, Punjab, Uttarakhand, Manipur and Goa Announced

Mohamed Dilsad

Issuing of license for excavations in wild life reserves temporally halted

Mohamed Dilsad

මාලිමාවේ දේශපාලන සංස්කෘතිය ඔච්චරටම දියුණුනම්,හයේ පොතේ ගැටළුවට, අධ්‍යාපන ඇමති, තනතුරෙන් ඉල්ලා අස්වෙන්න.

Editor O

Leave a Comment