Trending Newsඑසැන පුවත්දේශීය

ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති හමුදා භට කණ්ඩායම් යළි කැඳවීමේ තීරණයක්…?

මෙරට ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත කැඳවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ඒ අනුව එම හමුදා භට පිරිස් වෙනුවට ප්‍රජා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පත් කිරීමට සැලසුම් කරමින් ඇතැයි වාර්තාවේ.

මෙසේ යොදවා තිබූ හමුදා කණ්ඩායම් මෙතෙක් සිදුකර ඇත්තේ වෙනත් කටයුතු සහ රියදුරු රාජකාරිය බව ද හෙළි වී තිබේ. ඇතැම් ස්ථානවල භටයන් විසි දෙනෙකුට වැඩිය සිටින බවද හෙළි වී ඇති අතර එසේ වැඩිපුරම යොදවා ඇත්තේ යුද හමුදා හා නාවික හමුදා භට පිරිස්ය. ඒ අනුව දැනට මෙසේ යොදවා ඇති භට පිරිස් ගැන වාර්තා වූ කැඳවමින් තිබේ.

Related posts

CID cop involved in controversial investigations leaves country

Mohamed Dilsad

கண்டி-கொழும்பு வரும் ரயில் போக்குவரத்தில் தாமதம்

Mohamed Dilsad

මැතිවරණ කොමිෂමට එරෙහිව විජයදාස රාජපක්ෂ අධිකරණයට යන්න සූදානම් වෙයි.

Editor O

Leave a Comment