Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීමට යාන්ත්‍රණයක්

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්විම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදිමට කැබිනට් මණ්ඩලය තිරණය කර තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහය ලබාගැනිමටද අනුමැතිය හිමිවුණු බව සඳහන් වේ. සමස්ත රාජ්‍ය සේවය තුළ ඇතිවන ආරවුල් විසඳීම සඳහා මෙම යාන්ත්‍රණය යොදා ගැනීමට නියමිත බවද සඳහන්.

රාජ්‍ය සේවයේ සමාජ කතිකාවත වැඩසටහන හා පෞද්ගලික හා අවිධිමත් ආර්ථික අංශ දෙකෙහි සමාජ කතිකාවත ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 2 ක ආධාර හිමිව තිබෙන බව සඳහන් වේ. ඒ අනුව වැඩසටහන 2024 /2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Related posts

Speaker’s chair topples

Mohamed Dilsad

පාස්කු වින්දිත කාන්තාවක් අභියාචනාධිකරණයට

Mohamed Dilsad

TRC හරහා ලියාපදිංචි නොවූ දුරකථන සඳහා දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment