Trending Newsඑසැන පුවත්දේශීය

ජනපතිගේ ඉඩම් බෙදිල්ල – මැතිවරණ කොමිෂන් සභාව නතර කරයි.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම්, ජනතාවට වගා කිරීමට ලබාදීමට රජය ගෙන තිබූ තීරණය, වහාම අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයාගේ දැනුම් දීම මත එම ඉඩම් බෙදා දීමේ කටයුතු අත්හිටු බවයි.

එම ඉඩම් අක්කර 11,000ක් ජනතාවට තාවකාලිකව භෝග වගාවට ලබාදීමට ජනාධිපතිවරයා විසින් පසුගියදා ගත් තීරණයකට අනුව කන්තලේ ඉඩම් කාර්යාලය විසින් ඊට අදාළ අයදුම්පත්, ගොවීන් වෙත ලබා දෙමින් තිබිණ.

Related posts

GET RID OF HUNGER BEFORE BUILDING GYMS – GEETHA KUMARASINGHE – [VIDEO]

Mohamed Dilsad

Australia to provide around Rs 1.6 billion in aid and technical assistance

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

Mohamed Dilsad

Leave a Comment