Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජපානයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (27) 

ජපාන මහ මැතිවරණය අද (27) පැවැත්වේ. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශිගේරු ඉෂිබා තේරී පත්වීමෙන් පසු හදිසි මහ මැතිවරණයක් පවත්වන බව නිවේදනය කෙරිණ. පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා ලෙස ඔහු පත්වීමත් සමගයි අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

පාලක පක්ෂයට එල්ලවී ඇති දූෂණ චෝදනාවලට නිසි පිළිතුරු ලබා දීමට නම් අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගත යුතුයි. එරට විපක්ෂ කණ්ඩායම් මැතිවරණයට දුර්වල පෙරමුණකින් ඉදිරිපත්ව ඇති බවද විශ්ලේෂකයින් සඳහන් කරයි.

ඒ හේතුවෙන් ෂිගේරු ඉෂිබාගේ නායකත්වයෙන් යුතු ලිබරල් ඩිමොක්‍රොටික් පක්ෂය ජපාන පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගනු ඇති බවට විශ්ලේෂකයින් සඳහන් කරයි.

Related posts

கொழும்பின் பல பகுதிகளில் 18 மணிநேர நீர்வெட்டு

Mohamed Dilsad

நாடுமுழுவதும் 14 மாவட்டங்களில் 100 பேர் உயிரிழந்ததுடன் 99 பேர் காணாமல் போயுள்ளனர்

Mohamed Dilsad

ஆயுதத்தால் தாக்கப்பட்டு ஒருவர் கொலை

Mohamed Dilsad

Leave a Comment