Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රන් පවුම දෙලක්ෂ තිස් දහස අභියස

රන් අවුන්සයක මිල රුපියල් 803,011 ක් ලෙස අද (25) දිනයේ දී වෙළෙඳපොළේ සටහන් වෙයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,330 ක් විය. කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,970 ක් සහ රුපියල් 24,790 ක් ලෙස සඳහන් විය. එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 226,650 ක් විය. කැරට් 22 පවුමක් රුපියල් 207,800 ක් වූ අතර, කැරට් 21 පවුමක මිල රුපියල් 198,350 ක් විය.

Related posts

රුපියල් බිලියන 4ක හෙරොයින් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Germany’s Merkel vows to carry on despite coalition setback

Mohamed Dilsad

නිමල් සිරිපාල නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීම වළකා වාරණයක්

Mohamed Dilsad

Leave a Comment