Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තු ගැන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිෂමට

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. දැනට පවතින මිල සූත්‍රය අනුව එම යොජනාවලිය සකස් කළ බවද විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන්ට ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මේ අතර, බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසම සඳහා නව සාමාජිකයින් නම් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි.

විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන තුන් වැනි අවස්ථාව මෙය වේ

Related posts

අත්අඩංගුවට ගත් ‘කොණ්ඩ ජනිත්’ රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

Eight DIGs transferred

Mohamed Dilsad

Showers expected today – Met. Dept.

Mohamed Dilsad

Leave a Comment