දේශීය

අත්අඩංගුවට ගත් ‘කොණ්ඩ ජනිත්’ රඳවා ප්‍රශ්න කිරීමට අවසර

(UTV | කොළඹ) – මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘‘කොණ්ඩ ජනිත්’’ ලබන මස 5 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී ඇත.

ඒ, සැකකරු අද ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් චරිත ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකරු ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පානදුර – එළුවිල ප්‍රදේශයේදීයි.

Related posts

බටලන්ද ගැන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ විශේෂ ප්‍රකාශය මෙන්න

Editor O

රාමදාන් උපවාස මාසය ලබන 25 වනදා සිට

Mohamed Dilsad

අපරාධ මැඩලීම්වලදී සැකකරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment