Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන දින මෙන්න

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වැනිදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන්ම එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 7 වනදා යොදාගන්නා බව කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

Outcry as Google bans political advertising in Singapore as election looms

Mohamed Dilsad

பண்டிகைக்காலத்தை முன்னிட்டு சிறைக்கைதிகளை பார்வையிட 05 நாட்கள்…

Mohamed Dilsad

BYD වාහනවල විමර්ශන කඩිනමින් කරන ලෙස, අභියාචනාධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment