Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන දින මෙන්න

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වැනිදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන්ම එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 7 වනදා යොදාගන්නා බව කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

Explosive items recovered on Devgala Beach in Trincomalee

Mohamed Dilsad

Showery condition is expected to enhance over the island – Met. Department

Mohamed Dilsad

Patient Pakistan punish sloppy England in first Test

Mohamed Dilsad

Leave a Comment