Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවන්නේ නැහැ. පෙර නාම යෝජනා සඳහා මැතිවරණය පවත්වනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවන්නේ නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පෙර කැඳවූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවද හෙතෙම කීවේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙසේ ද කීවේය. නිශ්චිතව සම්මත කරන ලද ලිඛිත නීතිය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. යම් අපේක්ෂකයෙක් මියගියා නම් ඔහු වෙනුවෙන් කෙනෙක් ආදේශ කිරීමේ හැකියාවක් තියනවා. පිල් මාරු කිරීම් සහ වෙනත් කාරණා පිළිබඳව නීතිමය සීමාව තුළ පමණක් කටයුතු කරන බවද කීවේය.

Related posts

Idris Elba marries Sabrina Dhowre in Morocco

Mohamed Dilsad

“SIMs, mobiles found in prison cell of Arjun Aloysius used to call criminals,” AG reveals

Mohamed Dilsad

Sri Lankan accused of keeping a man captive and beating him to death in UK

Mohamed Dilsad

Leave a Comment