Trending News

හිටපු ඇමතිවරු 14ක් නිල නිවාස බාර දී නැහැ.

අමාත්‍යවරු 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර ඇති අතර, නිල නිවාසවලින් මෙතෙක් බාර දි ඇත්තේ 14 ක් පමණක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

නිල නිවාස බාරදීමේදි ඒවායේ හිඟ විදුලිබිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවත්, අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

Related posts

தேர்தல் தொடர்புடைய முறைப்பாடுகள் 851

Mohamed Dilsad

මත්පැන් මිල පහළ දමන බවට පළවූ වාර්තා අසත්‍යයි – සුරාබදු දෙපාර්මේන්තුව

Editor O

සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකුට අවවාද

Editor O

Leave a Comment