Trending News

හිටපු ඇමතිවරු 14ක් නිල නිවාස බාර දී නැහැ.

අමාත්‍යවරු 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර ඇති අතර, නිල නිවාසවලින් මෙතෙක් බාර දි ඇත්තේ 14 ක් පමණක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

නිල නිවාස බාරදීමේදි ඒවායේ හිඟ විදුලිබිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවත්, අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

Related posts

China tops in Sri Lanka’s FDI for 2017

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා මියයයි.

Editor O

பாராளுமன்ற அமர்வை நிறைவு செய்யும் வர்த்தமானி அறிவித்தல் வௌியானது

Mohamed Dilsad

Leave a Comment