Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයෝ ඉල්ලා අස්වෙති.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. එකී ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස් වී තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව බව ද සඳහන්.

Related posts

Public Utilities Commission rules out power crisis

Mohamed Dilsad

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්

Editor O

Ethan Bramble: Tattooed model mocks arrest warrant in Australia

Mohamed Dilsad

Leave a Comment