Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයෝ ඉල්ලා අස්වෙති.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. එකී ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස් වී තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව බව ද සඳහන්.

Related posts

Japan’s Kei Saito given first doping ban in Pyeongchang

Mohamed Dilsad

වාහන ලියාපදිංචි කිරීමේදී ”ටින් අංකය” අවශ්‍යයයි

Editor O

Singaporean students impressed with Army De-mining work

Mohamed Dilsad

Leave a Comment