Trending Newsඑසැන පුවත්දේශීය

බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු ජනාධිපති අපේක්ෂකයින් තිදෙනෙකු ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

පසුගිය දා පැවති ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා අපේක්ෂකයින් තිදෙනෙක් බාර දී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකු සිය වාර්තා ලබා දී ඇති අතර ඉන් තිදෙනෙක් සිය ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කර නැත. බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න , පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් යන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනා ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කර නැත.

ජනපති අපේක්ෂකයින්ට අදාළ වියදම් වාර්තා බාරදීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

Related posts

மட்டக்களப்பு கெம்பஸ் தொடர்பான விசாரணை அறிக்கை ஜுன் மாத முற்பகுதியில்

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණයට දුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

පිළියන්දල කොවිඩ් පොකුර ඉහළට

Mohamed Dilsad

Leave a Comment