Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ප්‍රේමදාස මහතා අගමැති කර ආණ්ඩුවක් පිහිටුවනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ අග්‍රමාත්‍ය ධූරය යටතේ ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. මේ වන විට ජනාධිපතිවරයා අලුතෙන් තේරී පත්ව සිටින අතර ඔහුගේ කකුලෙන් ඇදීමට හෝ දැනට පවතින ආණ්ඩුවට විවේචන ගෙන ඒමට හෝ කටයුතු කරන්නේ නැති බවද හර්ෂ ද සිල්වා මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

Related posts

அணு ஆயுத பரவலை தடுக்க கிம் ஜாங் உன்னுடன் மீண்டும் பேச்சுவார்த்தை…

Mohamed Dilsad

பெப்ரவரி.17 ஆம் திகதியோ அல்லது அதற்கு முன்னரோ தேர்தல் நடைபெறும்

Mohamed Dilsad

දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ට රජයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment