Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් පීඩාවක් නම් අමතන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුවහොත් පහත සඳහන් ක්ෂණික දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

හදිසි ඇමතුම් අංක
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය – 117
පොලිස් හදිසි ඇමතුම් සේවාව – 119
සුවසැරිය ගිලන් රථ සේවය – 1990

Related posts

Winds and rain expected today

Mohamed Dilsad

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ

Mohamed Dilsad

Robert Downey Jr. teases Sherlock Holmes 3 preparation

Mohamed Dilsad

Leave a Comment