Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රදේශයට දැඩි හානි.

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපා ඇති මිල්ටන් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර එය තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සුළි කුණාටුව හේතුවෙන් මිලියන දෙකකට අධික නිවාස සහ ව්‍යාපාර ආයතනවලට විදුලිය විසන්ධි වී ඇති බවද සඳහන්. අවතැන් වූවන් ගංවතුර ප්‍රදේශවලින් මුදා ගැනීමට ආපදා සහන සේවා කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව සඳහන්.

Related posts

මාධ්‍යවේදීන් 120කට වැඩි පිරිසක් තුර්කි බන්ධනාගාරවල

Mohamed Dilsad

නව පනතෙන් බැංකු තැන්පත් වෙනුවෙන් රක්ෂණයක්

Mohamed Dilsad

Interim Order holds SLC Election

Mohamed Dilsad

Leave a Comment