Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා මිල පරාසයක් නිවේදනය කරයි.

සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා මිල පරාසයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිවේදනය කර තිබේ. මෙම 07 වෙනිදා සිට 13 දක්වා සතියට අදාළ මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එකී මිල පරාස සඳහන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, සුදු සීනි කිලෝවක් අළෙවි කළ හැකි මිල පරාසය වන්නේ රුපියල් 237 ක්, 269 ත් අතරය. තිරිඟු පිටි කිලෝවක් රුපියල් 149 ත් 177 ත් අතර, පරිප්පු කිලෝවක් රුපියල් 270 ත්, 317 ත් අතර මිලකට අළෙවි කළ හැකියි.

එකී මිල ගණන් සඳහන් නිවේදනය පහතින්

Related posts

தொடரூந்தில் மோதுண்டு ஒருவர் பலி

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment