Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනීද ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම ගැනීමට අදහස් කර තිබේ.

දේශපාලනය තුළ ඇති වී තිබෙන අවාසිදායක තත්ත්වයත්, සෞඛ්‍ය තත්වය, වයස පිළිබඳවත් සලකමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්. කෙසේ නමුත්, දේශපාලන භේදයෙන් තොරව රටට සුවිශේෂ ජයග්‍රහණ අත්කර දුන් නායකයෙක් ලෙස ජනතාව අතර, ප්‍රසාදය පත්වී සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ, තිස් වසරක යුද්දය අවසන් කිරීම, ආර්ථික වර්ධන වේගය 7.6% ක් දක්වා ගෙන ඒම, දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් දක්වා වර්ධනය කිරීම ඇතුළු කාරණා සුවිශේෂ කරුණ ලෙස සඳහන් කළ හැකිය.

Related posts

සැකකටයුතු මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට

Mohamed Dilsad

මූල්‍ය – ලීසිං සමාගම් අක්‍රමිකතා කමිටුවට පැමිණිලි ගැනීම අදින් ඇරඹේ

Mohamed Dilsad

AG ordered to examine Ranjan’s statement on country’s judiciary

Mohamed Dilsad

Leave a Comment