Trending Newsඑසැන පුවත්දේශීය

සිරිපාලගේ ”අත” ගෑස් සිලින්ඩරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය පාර්ලිමේන්තු මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි සඳහන්. ඒ අනුව ශ්‍රීලනිප නිමල් සිරිපාලගේ පාර්ශ්වය දිස්ත්‍රික්ක රැසකට ගෑස් සිලින්ඩරය ලකුණින්

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙලෙස මහා මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරග වැදීමට නියමිතයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Related posts

Mohan Samaranayake appointed President’s Media DG

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ප්‍රචාර ගැන වැඩ බලන ජනපතිගෙන් අණින් විමර්ශනයක්

Mohamed Dilsad

அலோசியஸ், பலிசேனவின் பிணை மனு நிராகரிப்பு

Mohamed Dilsad

Leave a Comment