Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න තවම තීරණයක් ගෙන නැහැ. – ඇමති විජිත හේරත්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධනේ ඉදිරි අයවැයේදී තීරණයක් ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ, මාධ්‍ය සාකච්ඡාවේදී අද (01) ඔහු මේ බව පැවසීය. රට තුළ පවතින මූල්‍ය තත්ත්වය සලකා බලා රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමක් සිදු කළ හැකිද නොහැකි ද යන්න තීරණය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, වැටුප් වැඩිවීම සිදු කරන්නේ අදිය කිහිපයක් යටතේ දැයි තවමත් තීරණය කර නැති බවත්,  අයවැය ඉදිරිපත් කිරීමේදී ඒ ගැන තීරණය කරන බවද හෙතෙම කීවේය.

Related posts

Flash Flood in Corsica Cost 4 Lives

Mohamed Dilsad

Trump cautious ahead of Putin summit

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීම යළි කැඳවයි

Mohamed Dilsad

Leave a Comment