Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තු අඩුවෙයි ද ? තීරණය අද

බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි සඳහන්. ඊට අදාළ ගාස්තු අඩුවීම අද (01) දිනය ඇතුළත ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද සඳහන්.

පෞද්ගලික බස්රථ හිමිකරුවන් සඳහන් කරන්නේ සියයට 5%ක පමණ ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට හැකි බවයි.

Related posts

බිබිලේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

Mohamed Dilsad

பிரபல நடிகர் காமினி ஹெட்டியாராச்சி காலமானார்

Mohamed Dilsad

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment