Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව ගැටළුව විසඳයි. ප්‍රශ්න තුනට ම හැමෝටම ලකුණු දෙන්නත් තීරණය කරයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නගත කරුණ සම්බන්දයෙන්, සුදුසුම විකල්පය වන්නේ අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම දරුවන්ට ලකුණු ලබාදීම බවට නිර්දේශ කර තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මියගේ උපදෙස් මත පත් කරන ලද 07 දෙනෙකුගෙන් යුත් කමිටුව විසින් එම නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මේ බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්.

Related posts

இராணுவ சிப்பாய் கொலை தொடர்பில் இரண்டு சிப்பாய்கள் கைது

Mohamed Dilsad

Social media misused to spread extremism, security experts say

Mohamed Dilsad

Duminy to miss Australia series to undergo surgery

Mohamed Dilsad

Leave a Comment