Trending Newsඑසැන පුවත්දේශීය

සජිත්ගේ බස් බෙදිල්ල: ඡන්දෙන් පසු යළි කරලියට

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන සක්වළ හා හුස්ම ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

”සක්වල”, ”හුස්ම” ප්‍රජා සත්කාරක වැඩසටහන්වලින් මේ වන විටත් පාසල් හා රෝහල්වලට රුපියල් කෝටි 105 කට අධික ප්‍රතිපාදන ලබාදී ඇති බව ද ඒ මහතා කීවේය. මෙරට සෞඛ්‍ය හා අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් පරිත්‍යාගශීලින්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද, හෙතෙම පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව යළි එම ප්‍රජා සත්කාරක සේවා ක්‍රියාත්මක කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීවේය.

Related posts

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟයේ දී ක්‍රීඩාංගණයට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

புற்று நோயில் இருந்து தப்பிப்பதற்கான சிறந்த வழி இதோ..

Mohamed Dilsad

දුරදිග ගිය ආරවුලකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment