Trending Newsඑසැන පුවත්දේශීය

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ගැන සී වී විග්නේෂ්වරන් ගත් තීරණය

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට අවස්ථාව ලබාදෙමින් තමන් මෙලෙස මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති ධුර අපේක්ෂක පී. අරියනේත්‍රන්ට සහය දැක්වීය.

Related posts

இலங்கையர்களை தலைகுனிய வைத்த வெளிநாட்டு யுவதி!

Mohamed Dilsad

Postal strike called off

Mohamed Dilsad

පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි කිරීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment