Trending Newsඑසැන පුවත්දේශීය

වීසා නිකුත් කිරීම පැරණි ක්‍රමයට

වීසා නිකුත් කිරීම, පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පැරණි ක්‍රමවේදයට වීසා නිකුත් කරනු ඇත.

පැරණි ක්‍රමය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම වීඑෆ්එස් ආයතනයට වීසා කොන්ත්‍රාත්තුව ලබාදීම මඟින් සිදු වූ අක්‍රමිකතාව පිළිබඳව වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත්, විගණනය එළිදරව් වන කරුණු අනුව, ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

40,000කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනය අවසන්

Mohamed Dilsad

Former Pakistan President Zardari arrested

Mohamed Dilsad

Country’s longest cycle race SLT Speed Up Sawariya concludes at Dambulla

Mohamed Dilsad

Leave a Comment